විදේශයේ රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

දිවයිනට පැමිනීමට නොහැකිව විදේශයේ රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් ඊයේ (29) දිනයේ දිවයිනට පැමිණ තිබේ.

විදේශ රටවල් තුනක සිට 314 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබෙන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ජර්මනිය සහ කටාර් රාජ්‍ය සිට ඔවුන් පමිණි බවත් සඳහන්.

මොවුන් සියලූ දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායනය සදහා යොමු කර තිබෙනවා.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435