විදේශයේ රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට එයි

කොරෝනා ව්‍යාප්තිය නිසා මෙරටට පැමිණීමට නොහැකිව චීනයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් ඊයේ(08) දිනයේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

112ක් වන මෙම පිරිස ඊයේ පස්වරුවේ කටුනායක වෙත පැමිණ තිබූ අතර ගුවන්තොටේදි PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමුකළ බවත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435