විදේශයේ සිටි තවත් ලාංකිකයින් පිරිසක් අද අලුයම කටුනායකට

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද අලුයම් කාලයේ දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.

එලෙස පැමිණි අය අතර අමෙරිකාවේ සිට පුද්ගලයින් 312 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 19 දෙනෙකු සිටින බවත් සඳහන්.

කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් පසුව සියළුම දෙනා පී.සී.ආර් පරීක්ෂණය ලක් කර තිබෙන අතර ඉන් අනතුරුව නිරෝධායනයට යොමුකර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435