විදේශයේ සිට තවත් පිරිසක් දිවයිනට එයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 123 දෙනෙකු අද (08) දහවල් මත්තල ගුවන් තොටුපළින් මෙරටට පැමිණ තිබේ.

එම පිරිස දහවල් 2.00 ට පමණ ඉන්දියාවේ විශාඛාපට්නම් ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් -1160 දරන ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපළට වෙත පැමිණ තිබුණි.

ඔවුන් පසුව පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කර තිබේ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435