විදේශයේ සිට පමිණි 11ක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගනී

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ (29) දිනය තුළ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඕමාන් හි සිට පැමිණි 07 දෙනෙකු ජර්මනිය, ලෙබනනය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙකු බැගින් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව අදවනවිට මෙරට තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 131 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩදුරටත් සඳහන් කරන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435