විදේශයේ සිට පැමිණි තවත් ලාංකිකයින් දෙදෙනෙකුට කොරෝනා

ඊයේ (22) දිනයේ මෙරටින් තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයින් දෙදෙනා කුවෙට් හි සිට මෙරටට පැමිණ ඇති අතර ඔවුන් මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ගණන 2943 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435