විදේශයේ සිට පැමිණි ලාංකිකයින් 16කට කොරෝනා බවට තහවුරු වෙයි

චෙන්නායි නුවර සිට පැමිණි පුද්ගලයින් 16 දෙනෙකු නව කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2918 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. එම රෝගීන් අතුරෙන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 2765ක් වන අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 142ක් වේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435