විදේශයේ සිට පැමිණි ලාංකිකයින් 09කට කොරෝනා

ඊයේ දිනයේදී (21) මෙරටින් කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඔවුන් විදේශයේ සිට පසුගියදා මෙරටට පැමිණි ලාංකිකයින් වන බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

එලෙස හඳුනාගත් පුද්ගලයින් අතුරින් එක් ආසාදිතයෙක් තුර්කියේ සිටත්, දෙදෙනෙකු චෙන්නායි නුවර සිටත්, 06 දෙනෙකු එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සිටත් මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වෙයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2927 දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435