විදේශයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

ඉන්දියාවේ රැදී සිටි තවත් ශ‍්‍රී ලාංකිකයන් 110 දෙනෙකු ඊයේ (24) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.

මෙම පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අනතුරුව ගුවන්තොටුපළ පරිශ්‍රවයේදී පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කර තිබෙන අතර පසුව නිරෝධායන ක්‍රියාවලියට යොමුකළ බවත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435