
මෙවර අයවැය මගින් විදේස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් නිවාස ණය ප්‍රදානයක් සඳහා යෝජනා කර ඇත.
ඔවුන්ගේම නිවසක් සාදා ගැනීමේ සඳහා එයට විසදුමක් වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදේශගත ශ්‍රමිකයන් සඳහා ‘‘එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා’’ යටතේ ඔවුන්ගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට ‘සිහින මාළිගා‘ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රු. මිලියන 10 ක ණයක් අවුරුදු 2 ක ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ද ඇතුළුව අවුරුදු 15 ක ගෙවීමේ කාලයකට ලබා ගත හැකියි.
මේ සඳහා සියයට 75 ක පොලියක් රජය විසින් දරනු ලැබේ. තව දුරටත් විදේශ ශ්‍රමිකයින්ගේ පවුල්වලට සහාය දැක්වීමේ පියවරක් ලෙස ජාත්‍යන්තර දුරකථන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කර ඇත.
වැඩබිම