විදේශිකයින්ට මැලේසියාවේ රැකියා අවස්ථා විවරවෙයි

කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයෙන් පසු ලොව රටවල් කිහිපයක් විදේශ ශ්‍රමිකයින් රැකියා සඳහා බඳවා ගැනීම තාවකාලිකව අත්හිටවු නමුත් මැලේසියාව ගෘහ සහයකයින් සඳහා රැකියා වීසා ලබාදීමට පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ බව සඳහන් කළේය.

මෙම වසරේ දෙසැම්බර් 31න් පසුව මැලේසියානු රජය විසින්, එරට අනෙකුත් ක්ෂේත්‍රවල සේවය කිරීමට බලාපොරොත්තු වන විදේශිය ශ්‍රමිකයින්ට, රැකියා වීසා නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බව මැලේසියාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435