විදේශිකයින්ද ඇතුළුව රැඳවියන් 282කට ඕමාන් රජයෙන් නිදහස

ඕමාන් සුල්තාන් හයිතම් බින් තාරික්විසින් එරට රැඳවුම් කඳවුරුවල රඳවා ගෙන සිටි රැඳවියන් 282කට නිදහස ලබා දී ඇති බව වාර්තා වේ.

මෙලෙස නිදහස හිමිවූවන් විවිධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි අය වන අතර ඔවුන්ව නිදහස් කරන ලෙස ඕමාන් සුල්තාන්වරයා විශේෂ නිවේදනයක් නිකුත්කොට ඇත.

මේ අය අතුරින් රැඳවියන් 123ක් විදේශිකයින් වන අතර ඉතිරි පිරිස ඕමාන් ජාතිකයින් වෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435