විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනයට විසඳුම් නෑ

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වර්ජනය දැනට මාසයක් පමණ කාලයක් තිස්සේ වැටුප් විෂමතා මුල්කර ගනිමින් පැවැත්වෙන මෙම වැඩ වර්ජනය හේතුවෙන් මූළු විශ්වවිද්‍යාල පද්ධතියම කඩා වැටී ඇත.

ඉදිරි ජනාධිපතිවරණයට මුවා වී විශ්වවිද්‍යල වර්ජනය රජය විසින් නොසලකා හැර ඇති බවත් පෙනේන්නට ඇත.

එසේම මෙමවර්ජනය නිසා විශ්වවිද්‍යල පවත්වාගෙන යාමට නොහැකි මට්ටමක පවතින නිසා ඉදිරියේදී මෙම තත්ත්වය විශ්වවිද්‍යල ආචාර්යවරුන් දක්වා ගමන් කර සමාජ ප්‍රශ්ණයක් දක්වා මේවන විට ගගමන් කර ඇත. විශ්වවිද්‍යල සිසිනු මේ වන වට තම නිවස් වල කාලය ගත කරන අතර, ඔවුන්ගේ දේශණ හා විභාග මේ වන විට සියල්ල ඇණ හිට ඇත.

මෙම තත්ත්වයට වහාම සාකච්ඡා කර විසඳුම්  විශ්වවිද්‍යාල  අදධ්‍යන සේවකයින්ගේ ගැටළුව විසඳා විශ්වවිද්‍යාප පද්ධතිය නැවත සක්‍රීය කිරීම පාලකයන්ගේ යුත්කමක් හා වගකීමක් වන්නේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435