
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වර්ජනය දැනට මාසයක් පමණ කාලයක් තිස්සේ වැටුප් විෂමතා මුල්කර ගනිමින් පැවැත්වෙන මෙම වැඩ වර්ජනය හේතුවෙන් මූළු විශ්වවිද්‍යාල පද්ධතියම කඩා වැටී ඇත.
ඉදිරි ජනාධිපතිවරණයට මුවා වී විශ්වවිද්‍යල වර්ජනය රජය විසින් නොසලකා හැර ඇති බවත් පෙනේන්නට ඇත.
එසේම මෙමවර්ජනය නිසා විශ්වවිද්‍යල පවත්වාගෙන යාමට නොහැකි මට්ටමක පවතින නිසා ඉදිරියේදී මෙම තත්ත්වය විශ්වවිද්‍යල ආචාර්යවරුන් දක්වා ගමන් කර සමාජ ප්‍රශ්ණයක් දක්වා මේවන විට ගගමන් කර ඇත. විශ්වවිද්‍යල සිසිනු මේ වන වට තම නිවස් වල කාලය ගත කරන අතර, ඔවුන්ගේ දේශණ හා විභාග මේ වන විට සියල්ල ඇණ හිට ඇත.
මෙම තත්ත්වයට වහාම සාකච්ඡා කර විසඳුම් විශ්වවිද්‍යාල අදධ්යන සේවකයින්ගේ ගැටළුව විසඳා විශ්වවිද්‍යාප පද්ධතිය නැවත සක්‍රීය කිරීම පාලකයන්ගේ යුත්කමක් හා වගකීමක් වන්නේය.
වැඩබිම