විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය නැවතත් GMOA සභාපති දූරයට

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නැවතත් තේරී පත්ව ඇත.

පසුගියදා  පැවති රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී ඔහු නැවත වරක් සංගමයේ සභාපතිවරයා ලෙසත්, ලේකම්වරයා ලෙස වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා පත්ව ඇති අතර උප ලේකම්වරුන් ලෙස වෛද්‍ය නවීන් ද සොයිසා සහ වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පත්ව ඇත.

අනුරුද්ධ පාදෙණිය මහතා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ අඛන්ඩව සභාපති දූරයේ වසර 10ක කාලයක් නායකත්වය ලබාදී ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435