වෘත්තීය සමිති නායකයින්ට පහරදීම කම්කරු ඇමති හෙළාදකී

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත කම්කරු නායකයින්ට පහරදීම හෙළාදකින බව කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

අවිස්සාවේල්ල කම්කරු කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා මෙම අදහස් පළ කළේය.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ කම්කරු නිළධාරින්ගේ පුරප්පාඩු පිරවිමට ඉදිරියේදී කඩිනම් පියවර ගන්නා බවයි.

මූලාශ්‍රය- අද දෙරණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435