වෛද්‍යවරුන්ගේ සංගමය කොරෝනා දෙවන රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක් කරයි

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට කොරෝනා රෝගීන්ගේ සක්‍රීය වූ පොකුරු වූයේ නාවික හමුදාවේ සහ විදෙස්ගතව සිට මෙරට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගේ කොරෝනා ආසාදිතයන් වූ අතර එම පොකුරු නිසි ලෙස කළමනාකරණය කරගැනීමට නොහැකි වුවහොත් දෙවන කොරෝනා රැල්ලක් නිර්මාණය විය හැකි බව අනතුරු අඟවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

නව සෞඛ්‍ය ආරක්ෂණ නීතිරීති පලකර තිබියදීත් අමාථ්‍යවරයකුගේ අවමංගල්‍යෙය්දී එම සියලු මූලධර්මයන් පැහැර හැර කටයුතු කිරීම නිසා ඇතිවිය හැකි අගතිය පිළිබඳ තම අවධාරණය හා අප්‍රසාදය පළකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

එම නිවේදනය පහතින් දැක්වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435