වෛද්‍යවරු කෙලින්ම ජනපති හමුවෙති

2016 වසර සඳහා රජය ඉදිරිපත් කල අයවැයෙන් තම වෘත්තියේ සාමාජිකයින්ට මුහුණපාන්නට සිදුව ඇති ගැටළු පිළිබඳව මෙම මස 18 වන දින ජනපතිවරයා සමග ඍජුව සාකච්ඡාකිරීමට  තම සංගමය තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින් ද  සොයිසා මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම අද (13) දිනයේදී තම සංගමයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර මුලික උපාය මාර්ග හා තීරණ කිහිහිපයක් මෙහිදී ගැනීමට නියමිතය.

අගමැතිවරයා වෛද්‍ය සංගමයට දොස් පවරා ඔවුන් සමග සාකච්චා ප්‍රතික්ෂේප කරන විට ජනපතිවරයා සමග මෙලෙස සාකච්චා පැවැත්වීම අයවැයත් සමග නිර්මාණය ඇති අර්බුධකාරී දේශපාලන තත්වය ඔඩු දුවන තත්වයකට පත්වීමක් බව වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෝ පවසති.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435