වෛරසයක් නිසා සෞදිය නොසන්සුම් වෙයි – රෝගය අසාධිත පුද්ගලයින් 33ක් දක්වා ඉහළට

මේ දිනවල සෞදිය ඇතුළු තවත් මැදපෙරදිග රටවල් කිහිපයක පැතිරී යන  Middle East Respiratory Syndrome-coronavirus (MERS-CoV) නම් රස් රෝගයක් නිසා ඒ ඒ රටවල වෙසෙන ජනතාවට ආරක්ෂාකාරී වෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදන නිකුත්කර තිබේ.

සෞදි අරාබියේද මෙම වෛරස් රෝගය සීඝ්‍රයෙන් පැතිරී යාමේ අවධානමක් මතුවී තිබෙන අතර දැනටමත් රෝගීන් 33ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙනවා දෙයි.

එමෙන්ම, රෝගීන් ගණන ටික ටික ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් යම් රෝගී තත්ත්වයක් ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය තරයේ සිහිපත් කරයි.

රෝගී වූ Wadi Al Dawaser හි පුද්ගලයෙක් මේවනවිට මරණයට පත්වී තිබෙන බැවින් රෝගය අවධානම් බවත් සිහිපත්කර දෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435