ශ්‍රී ලංකන් ඉරාන-ඉරාක ගුවන් සීමාවෙන් ඉවත් වෙයි

ඉරාන – ඉරාක අතර ඇතිවී ඇති අනාරක්ෂිත තත්ත්වය නිසා කොළඹ හා ලන්ඩන් අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය එම ගුවන් සීමාවන් භාවිතා නොකිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ ගුවන් මගීන්ගේ ආරක්ෂිත පියවරක් වශයෙනි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435