ශ්‍රී ලංකාවේ පස්වෙනි කොරෝනා මරණයත් වාර්තා වෙයි-ඉදිරි කාලය අවදානම් වෙන ලකුණු

කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු අද (04) ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශකර තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ඉතාලියේ සිට මෙරටට පැමිණි 44 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයෙකි.

වෙනත් කිසිඳු අසනීප තත්ත්වයක් මියයනවිට ඔහුට නොතිබූ බවයි ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

කොරෝනා නිසා මෙරට තුළදී සිදුවූ පස්වෙනි මරණය මෙයයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435