ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින්ට නව වසරේ තෑග්ගක්

2019 නව වසර ලබනවාත් සමඟ මෙරට විදෙස්ගතව සේවය කරන ශ්‍රමිකයින්ට සුබ ආරංචියක් ලැබී තිබේ.

ඒ අනුව අනේවාසික හෝ නේවාසික බැංකු ගිණුම් වෙත 2018 වසරේ නොවැම්බර් මස 15 වැනිදා සිට වානිජ බැංකු වෙත එවන ලද විදේශීය ඉපැයීම් ආදායම් බදුවලින් නිදහස් කරන බවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කරමින් සිහිපත්කිරීමක් කර ඇත.

මීට පෙර මෙම ගිණුම් සඳහා එවන ලද විදේශීය ඉපැයීම් සඳහා සියයට පහක (5%) බදු මුදලක් අය කෙරිණි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435