සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාදීමට සෞදි රජය සූදානමි ?

සෞදියේ දෙවන ඔටුන්න හිමි මොහොමඩි බින් සල්මන් කුමරැ සෞදි රජය සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාදීමට කටයුතු සූදානමි කරමින් සිටින බව ප්‍රකාශ කර තිබෙි.

තෙල් මිලේ සිදුවන උචිචාවචනයන් හමුවෙි රටේ රැදී සිටින අතිවිශාල ප්‍රමාණයක් වන සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය ලබාදීම පිළිබද සළකා බලන්නට රජය තීරණය කර තිබෙි. මෙය ඇමරිකාවෙි ග්‍රීන් කාඩි ක්‍රමය හා සමාන වනු ඇති අතර වසරකට ඩො. බිලියන 10ක් පමණ උපයා ගැනීමට අපේක්ෂිතය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435