සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් ස්ථිර කිරීමට පියවර

වසර පහක හයක කාලයක් දිර්ඝ කාලයක් සේවයේ යෙදී සිටියත් බෝහෝ සංවර්ධන් නිළධාරීන්ට ස්ථිර පත්වීම් නොමැති බවත් ඒ සියලු දෙනාගෙ පත්වීම් ඉතා ඉක්මනින් ස්ථීර කරන බව ස්වදේශ කටයුතු හා පළාත් සභා  සහ පළාත් පාලන  අමාත්‍ය ජනක බණ්ඩාර මහතා පවසයි.

මෙතෙක් ස්ථිර කර නොමැති රාජ්‍ය  සේවයේ නියුතු සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් ඉතා ඉක්මනින් ස්ථිර කරන බව පැවසුවේ දඹුල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ  පැවති ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435