සතියක් ඇතුළත ලක් තරුණයින් දෙදෙනෙක් කොරියාවේදී මියයයි

පසුගිය සතිය තුළ කොරියාවේ සේවයට ගිය ලාංකිකයින් දෙදෙනෙක් කර්මාන්ත ශාලාවේ සේවය කරන අතරතුර අභාග්‍යසම්පන්න ලෙස සිය ජීවිතයට සමු දී තිබුණා.

කෙසේ වෙතත් මෙම මරණ දෙකම කොරියාවේ සේවය කරන අනෙක් ලාංකිකයින්ටද යම් පාඩමක් කියා දෙන අතර හැකි සෑම විටම සේවාස්ථානයේදී ආරක්ෂාව ගැන වඩාත් සැලකිලිමත්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙනවා. මක් නිසාද මේ තරුණයින් දෙදෙනාම මිය යන්නේ සේවා ස්ථානයේ දී සිදුවූ අනතුරු වලින් බැවිනි.

ඔබත් දැනට කොරියාවේ සේවය කරන අයෙක් නම් හෝ ඉදිරි කාලයේ කොරියාවේ සේවය සඳහා යාමට බලාපොරොත්තුවෙන් පසුවෙන අයෙක් නම් සේවය කිරීමේ පළමුව ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435