සයිටම් අර්බුදය යළිත් හිස එසවෙන ලකුණු

සයිටම් අර්බුදය ස්ථීර විසඳුමක් ලබා දීමට බලධාරීන් ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී දීප ව්‍යාප්තව වර්ජනයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශකොට තිබේ.

ඊයේ කොළඹ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කර ඇත්තේ තම ඉල්ලීම්වලට විසදුම් නොලැබෙන්නේ නම් එළඹෙන 15 වනදා පැවැත්වෙන මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව තීරණාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435