සරණපාල සිල්වා (බාටා සරණේ) දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකා වෘත්තීය සමිති ව්‍යාපාරයේ කැපී පෙණුන චරිතයක් වූ සරණපාල සිල්වා මහතා අභාවප්‍රාප්ත විය. එක්සත් කම්කරු සම්මේලනයේ හා වානිජ හා කාර්මික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් වූ සරණපාල සිල්වා සහෝදරයා මිය යන විට 83 වියේ පසුවිය.

පුද්ගලික අංශයේ සේවය කරන කම්කරුවන්ගේ වෘත්තීය සමිති වලට නායකත්වය දුන් සරණපාල සිල්වා සහෝදරයා බාටා සරණේ යන නමින් කම්කරුන් අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

ඔහුගේ අවසන් කටයුතු අද (14) දින සවස 1.00ට දෙහිවල කනත්තේදී සිදුකිරීමට නියමිතය

සරණපාල සිල්වා සහෝදරයාට වැඩබිමේ ආචාරය !

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435