සී 190 සම්මුතිය පිළිබඳ දැනුවත් කරයි

ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ විසින්, වැඩබිමේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ සී 190 සම්මුතිය සම්මත පිළිබඳව වෘත්තීය සමිති නායකත්වය දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දින නැවැත්විණි.

එම වැඩසටහනේ මූලික අරමුණ වූයේ, තම වෘත්තීය සමිති වල සාමාජිකයින් දැනුවත් කිරීම හා එයට අනුමැතිය ගැනීම සඳහා මෙම වැඩසටහන පවත්වන ලදි.

මේ සඳහා වතු කම්කරු සංගමය, ජාතික සේවක සංගමය නිදහස් ගුරු සේවා සංගමය, රජයේ හෙදනිලධාරින්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයෝ සහභගි විය.

මෙම වැඩමුළුව සොලිඩරටි සෙන්ටර් ආයතනය විසින් සංවිධානය කර තිබිණි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435