සෞදියේදී මියගිය සුනෙත්ගේ පවුලට ලක්ෂ 71ක වන්දියක්

සෞදි අරාබියේ සේවයට ගොස් එහිදී හදිසි අනතුරකින් මියගිය සුනෙත් කුමාරසිංහ මහතාගේ පවුල වෙනුවෙන් පසුගියදා වන්දි මුදල් ප්‍රධානය කරන ලදී.

එහිදී සෞදි තානාපති කාර්යාලය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත්වී රුපියල් ලක්ෂ 71ක වන්දි මුදලක් ඔහුගේ බිරිඳ වන පියුමි ලක්ෂිකා මහත්මිය වෙත ලබා දීමට කටයුතු කරනු ලැබීය.

එම අවස්ථාව පහතින්.

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435