සෞදියේ අසීර් පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06ක් මරුට

සවුදි අරාබියේ, යේමන දේශසීමාව ආසන්නයේ පිහිටි අසීර් පළාතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 6 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

එහිදී සිදුවූ අනතුරු වලින් තුවාල ලැබූ සෞදි ජාතිකයන් තිදෙනකු රෝහල් ගතකළ බව බලධාරීහු පවසති.

ප්‍රාන්ත පොලිසිය පවසා ඇත්තේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

අල් – අම්වාහ් ප්‍රදේශයේ සිදුවී ඇති මෙම වෙඩි තැබීම සම්බන්දව වැඩිදුර තොරතුරු කිසිවක් වාර්තා නොවන බව සවුදි රාජ්‍ය මාධ්‍ය පවසයි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435