සෞදිය දැඩි තිරණයක -ඇඳිරිනීතිය තවත් දැඩි කිරීමට තීරණයක්

සෞදි බලධාරීන් විසින් එරට බලපැවැත්වෙන ඇඳිරි නීතිය තවත් දැඩි කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞදි පුවත් ඒජන්සිය ප්‍රකාශකර ඇත්තේ ඇඳිරි නීතිය හේතුවෙන් රියාද්, මක්කම සහ මෙඩිනා නගරවලට ඇතුළුවීම හෝ පිටවීම මෙන්ම සියලුම පළාත්වල ගමනාගමනයද තහනම් කර තිබෙන බවයි.

සල්මාන් රජු විසින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබෙන අතර එය මාර්තු 21 වෙනි දින සවස 03.00 සිට අඛණ්ඩව ක්‍රියාත්මකයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435