සෞදිය සංක්‍රමණික සේවකයන්ගේ අනුග්‍රාහකත්වයට නව නීති සකසයි!

සංක්‍රමණික සේවකයන් එක් සමාගමකින් වෙනත් සමාගමකට මාරු වීමේදී එලෙස මාරු වීමට අදාළ ක්‍රියාවලිය එක් වරක් සම්පුර්ණ කර ඇත්නම්, නැවත වරක් එසේ මාරුවීමට අවසර ලබා දීම සෞදි කම්කරු අමාත්‍යංශය විසින් සීමා කර තිබේ. එනම් දෙවන වර ඉල්ලීම් කළ නොහැකි වේ.

අමාත්‍යංශය අනුගමානය කරන ක්‍රියා පටිපාටියට අනුව එලෙස නැවත ඉල්ලීම් කළහොත් ඉල්ලුම් කර මාස තුනක් ගතවන විට ස්වයංක්‍රියව ක්‍රියාත්මක පරිගණක පද්ධතිය ඔස්සේ එම ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435