සෞදි අරාබිය පිලිබඳ ඔබ නොදත් කරුණු සිංහලෙන් [Video]

සෞදි අරාබියේ සේවය සදහා විදෙස් රටවලින් විශාල ශ්‍රමිකයින් ප්‍රමාණයක් විදෙස්ගත වුවත් ඒ බොහෝ දෙනෙක් සෞදි අරාබිය ගැන, එරට නීති රීති, ආගමික හා ආචාර ධර්ම පද්ධතීන්, සාමාන්‍ය ජිවන රටාව නොදැන සේවයට යොමු වේ.

සෞදියේ බලපැවැත්වෙන දැඩි නීති රීති හා නීති උල්ල්ංන්ඝනය කිරීම් වලට හිමි දඬුවම්ද ඉතා දැඩි බැවින් විදෙස් ශ්‍රමිකයින් බොහෝමයක් සිය ජීවිතයෙන් වන්දි ගෙවන අතරම තවත් සමහරෙක් සිර දඬුවම්ද විඳින අවස්ථා බොහෝය.

එබැවින් ඔබ සෞදියේ දැනට සේවය කරන අයෙක් නම් හෝ ඉදිරි කාලයේ සෞදියේ රැකියාවට යාමට අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් එරටේදී ඔබට වැදගත් වෙන කරුණු කාරණා රැසක් පහතින් දැක්වෙන විඩියෝවේ අන්තර්ගත වේ.

සරළව කරුණු ඉදිරිපත්කර ඇති බැවින් පහසුවෙන්ම අවබෝධකරගත හැකි අතර ඔබගේ සුරක්ෂාවටද එය වැදගත්වෙනු ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435