සෞදි ගිය ලාංකික ගෘහ සේවිකාවන් 06ක් අතුරුදහන්

පහත නම් සඳහන් අයගේ තොරතුරු දන්නේ නම් කාර්යාංශයට දැනුම් දෙන්න.

සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් පහත නම් සඳහන් අය පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති අතර, පවුලේ සාමාජිකයින් ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කර තිබේ. ඔවුන් සම්බන්ධයෙන් සොයාබැලීමට කාර්යාංශයට අවශ්‍ය බැවින් මේ සම්බන්ධයෙන් මහජන සහය බලාපොරොත්තු වේ. විශේෂයෙන් සෞදි අරාබියේ රැකියාවේ නියුතු පහත නම් සඳහන් අය පිළිබඳව තොරතුරු දන්නා අය වෙතොත් කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011 4379328 දරන දුරකථන අංකයට හෝ කාර්යාංශයට ලිඛිතව දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මෙම ශ‍්‍රමිකයින්ගේ ඡායාරූප පහතින් අමුණා ඇත.

  1. එම්.එම්.ජවාහිරා මිය 2011.10.13 අරෆා නගර්, මූතූර් 02
  2. ආර්.මල්ලිකා පොඩිමැණිකේ මිය 2008.11.14
  3. ආර්.ඞී.පි‍්‍රයන්ති මිය 2012.09.21
  4. සමන්තා කුමාරි මිය 2003.11.06
  5. යෝගේන්ද්‍රන් මහේන්ද්‍රමනී මිය 2006.02.08 කඩල්කරයිචේනෙයි, මූතූර්
  6. නීලමනී තෙන්නකෝන් මිය 2005.06.14

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435