සෞදි ගොස් අතුරුදහන්ව ඇති මැය ගැන තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න

සෞදි අරාබියේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති සන්දනම් රාමලිංගම් කලයිචෙල්වි මහත්මිය පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

කලයිචෙල්වි මහත්මිය 2010.09.07 දින සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇති අතර, 2017 වසරේ අප්‍රේල් මාසය දක්වා සිය නිවස සමග සම්බන්ධතා පවත්වා ඇත. ඉන් අනතුරුව ඇය පිළිබදව කිසිදු තොරතුරක් නොමැති අතර, ඇය පිළිබදව තොරතුරු දන්නා අයෙකු වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ 111 අංශයේ 0114-374384/ 0112-864112/ 0112-880500 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435