සෞදි ගොස් අසරණවී සිටින ලක් කතට පිහිටවන්න – තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න! [Video]

රොෂාන් කපිල කුමාර ,නොමිබර 144, නාමල් පොකුණ ,මනන් පිටිය ,පොලොන්නරුව යන ලිපිනයේ පදිංචිව සිට 2010-12-25දින සෞදි අරාබියාවේ සේවයට පැමිණි RM ශාමලී මේ වෙන කොට වසර හතක් තිස්සේ වැටුප් නොමැතිව සේවය කරමින් සිටී ඇය පිළිබඳ විස්තරයක් ඔබ දන්නේ නම් 0097336233484 අමතන්න.

මේ විස්තරය හා පණිවිඩය වගකිවයුතු පාර්ශවයන් වෙත යොමුවෙනතුරු ෂෙයාර් කරන්න. එය ඇයගේ පිහිටට හේතුවෙනු ඇත.

උපුටා ගැනීම – පිටරට ලාංකිකයන්

වැඩබිම

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435