සෞදි ජංගමේ අදයි

සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව ඔක්තෝබර් දෙවැනි (2) වැනි සිකුරාදා පෙරවරු  7  සිට පස්වරු  2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේ පැවැත්වෙන බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිප දෙනෙකුම පැමිණීමට නියමිත මෙම   සේවාවෙන් ගමන් බලපත්   ඇතුළු අනිකුත් ලිපි ලේඛන කටයුතු සිදු කිරීමට නියමිත අතර කම්කරු  ගැටළු සඳහා කම්කරු නිලධාරින් කිහිප දෙනෙක් පැමිණීමට නියමිතය.

සියලු ශ්‍රී ලාංකිකයින් උදෑසනින් පැමිණ ටෝකන් පතක් ලබා ගෙන තානාපති නිලධාරීන්ට සහාය දක්වන මෙන් ඉල්ලා සිටියි. ගමන් මාර්ග සහ අනිකුත් විස්තර සදහා පහත අංක වලින් ලබාගත හැකිය.

සුමිත් 0500998349.පතිරාජ 0545214452

තවත් දෙස් විදෙස් විස්තර සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435