සෞදි ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

අගෝස්තු මස 28 වෙනි දින ජෙද්දා සිට ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට නියමිත ගුවන් ගමන තාවකාලිකව කල්දමා ඇති බවට සෞදි රජය විසින් පසුගිය 25 වෙනි දින එනම් ඊයේ දිනයේ තානාපති කාර්යාලය වෙත වාර්තා කර ඇති බව කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.

ගුවන් ගමන් ආරම්භකරන නව දිනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකළ වහාම ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන බව තානාපති කාර්යාලය දන්වා තිබේ.

ඔබ සෞදියේ සිටින මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ලාංකිකයෙකු නම් යාවත්කාලීන වන තොරතුරු ගැන අවදානයෙන් සිටින්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435