හැටන් සහ ලක්ෂපාණ ගෘහ සේවිකාවන් සංවිධානය වේ

ගෘහ සේවකයන්ටත් ශිෂ්ට රැකියාවක් යන මැයෙන් හැටන් සහ ලක්ෂපාණ යන ප්‍රදේශ වල සේවය කරන ගෘහ සහායිකාවන් සඳහා තම සේවා ස්ථානවලදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන ගැටළු, අවම වැටුප් පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා සිදුකරන ලදී.

මෙහිදී තමන් කිරීමේදී මුහුණ දීමට සිදුව ඇති මෙම ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා සංවිධානය වීම සඳහා සංවිධානයක් පිහිටුවා ගැනීමට සාකච්ඡාව අවසානයේදී තීරණය කරන ලදි. එහිදි වැඩිදුරටත් එම සාකච්ඡාව සඳහා සහභාගී වූවන් එම ප්‍රදේශ වල සේවය කරන ගෘහ සේවිකාවන් සංවිධානය කිරීමටත් එකඟත්වයට එන ලදි.

මෙම වැඩමුළුව සංවිධානය කරන ලද්දේ, ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය හා සොලිඩරිටි සෙන්ටර් ආයතනය මගිනි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435