හෙට මැදියමේ සිට දුම්රිය වර්ජනයක්

දුම්රිය රියදුරන්,නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හෙට මැදියමේ සිට වර්ජනයකට අවතීරණය වීමට තීරණය කර තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු මහතා ප්‍රකාශකර ඇත්තේ වැටුප් විෂමතා ගැටළුවලට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් විසින් මෙතෙක් පියවරක් නොගැනීම නිසා මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435