හෙද ,පරිපූරක, අතුරු වෛද්‍ය සේවක වර්ජනය තාවකාලිකව නවතී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හෙද, පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය සේවයට අයත් වෘත්තීය සමිති 15ක් විසින් අද (08) දිනයේ කැඳවා තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් විසින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබුණි.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව වැඩවර්ජනය තාවකාලිකව නතර කිරිමට තීරණය කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435