හේලීස් 70 සංවත්සරය සමරයි

ලංකා වෙළඳ හා කාර්මික හා පොදු කම්කරු සංගමයේ  හේලීස් ආයතනයේ වෘත්තීය සමිතියේ 70 වැනි වාර්ෂික සංවත්සරය පසුගියදා කොළඹ කොල්ලුපිටිය CMU ශාලාවේදී පැවැත්විණි.

70 වැනි සංවත්සරය වෙනුවෙන් සමගිව,එක්සත් සටන් ක්‍රියාමාර්ග තුලින් වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත් කිරීමත්, කම්කරු ව්‍යාපාරය තුල පැන නැගී ඇති ජාති, වර්ග හා ආගම් වාදය පරාජය කිරීමත්,අද දවසේ ප්‍රමුඛ වී ඇති බව හේලීස් වෘත්තීය සමිතිය සිය ප්‍රකාශනයක් සඳහන්ව තිබිණි.

මෙම අවස්ථාවට ලංකා වෙළඳ හා කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එස්. ජයකොඩි, නියෝජ්‍ය ලේකම් එස්. පී. නාදන් හා හේලීස් වෘත්තීය සමිතියේ ඒ. එම්. මහින්ද, නිශාන්ත පෙරේරා හා ඉංසංකා සුදර්ශනී යන සහෝදර සහෝදරියන් ඇතුළු හේලීස් වෘත්තීය සමිතියේ සාමාජික සාමාජිකාවන්ට මීට එක්විය.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435