හොර ගුරු පත්වීම් ගැන 1988 ට කියන්න

ගුරු පත්වීම් ලබාදෙන බව කියමින් මුදල් වංචා කරන පුද්ගලයන් පිළිබදව 1988 ක්‍ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දැනටමත් දුෂ්කර ගම්මානවල ජනතාව කූට ලිපිලේඛන සකස් කර රවටා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබා ගන්නා ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාට තොරතරු ලැබී ඇත.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435