හොර පාරෙන් ඕස්ට්‍රේලියා ගිය ලාංකිකයින් 15කට වැඩ වරදියි

ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව පැමිණීමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත්වූ ලාංකිකයින් 15 දෙනෙකු පිටුවහල් කිරීමට එරට රජය පසුගියදා කටයුතු කර තිබේ.

ඔවුන් ඊයේ(04) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙන අතර ඕස්ට්‍රේලියානු විශේෂ ගුවන් යානයකින් ඔවුන්ව මෙරටට එවා තිබේ.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව අදාළ ලාංකිකයින් ආගමන විගමන නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙත භාදී තිබෙන අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔවුන්ව මුදා හැරීමට කටයුතු කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435