හෝටල් වැටුප් අරගලයේ නායකයින්ට උපහාර පුදති

23 මැයි 2014 – wedabima.lk

 

කීල්ස් හා එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහයේ ආහාර, බීම හා දුම්කොළ කර්මාන්ත සේවක සමිතියේ ශාඛා වල තම වැටුප් අරගලයට නායකත්වය ලබාදුන් කම්කරුවන් හට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි. තවද දීර්ඝ කාලයක් තිස්සේ තම තම වෘත්තීය සමිති ශාඛාව හරහා තම සහෝදර සහෝදරියන් හට නායකත්වය සපයමින් තම අයිතීන් දිනා දීමට නායකත්වය දුන් අයටද මේදින උපහාරයට ලක්විය.

 

මෙම උපහාර පිදීමේ උත්සවය තම මව් සංගමය වන, ආහාර, බීම හා දුම්කොළ කර්මාන්ත සේවක සංගමයේ, ප්‍රධාන නියෝජ්‍ය ලේකම්, ඩී. මලවිසූරිය සහෝදරයාගේ ප්‍රදානත්වයෙන් පවත්වන ලදි.

 

පහත දැක්වෙන්නේ එම උත්සවයේ ඡායාරෑප පෙලකි.

Hotel

 

Hotel 1

 

Hotel 2

 

Hotel 3

 

Hotel 8

 

Hotel 5

 

Hotel 7

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ හෝටල් සේවකයින්ට අනුපමේය සේවයක් කල ආහාර බීම හා දුම්කොළ කර්මාන්ත සේවක සමිතියේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මලවිසූරිය සහෝදරයා වෙනුවෙන් 2014. 06. 31 දින හබරන දී පැවෙත්වෙන උපහාර උළෙලට අපෙන් සුබ පැතුම්!!!!!

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435