හෝටල් සේවකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

හෝටල් ක්ෂේත්‍රෙය් සේවයයේ නියුතු සේවක සේවිකාවන් සඳහා හෝටල් ක්ෂේත්‍රයට අදාළ මූලික කම්කරු අයිතීන් හා නීතියේ ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් සහයෝගිතා මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් හෝටල් ක්ෂේත්‍රයේ සංවිධානය වී ඇති වෘත්තීය සමිති නායකයින් සඳහා පවත්වන ලදි.

එම වැඩමුළුවේදී, කම්කරු නීතිය පිළිබඳ හා සාමූහික ගිවිසුම් කේවල් කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ සැසියන් පවත්වන ලද අතර, එම දේශන කම්කරු දෙපාර්තමේන්තුවේ, කම්කරු නිලධාරිනි සජීවනි, නීතිඥ ලිලන්ති කුමාරි හා වෘත්තීය සමිති නායක පලනී නාදන් ඇතුළු මහත්ම මහත්මීන් පවත්න ලදි.

මෙම වැඩමුළුව ෆයිසර් මහතා හා යෝගී මහත්මිය මෙහෙය වූ අතර,  දිවයිනේ ප්‍රධාන හෝටල් වල සාමාජික සාමාජිකාවන් මෙම වැඩමුළුව සඳහා සහභාගී විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435