ෆාමේස් සමාගමේ සේවකයන් මහ පාරේ

ජාතික ඖෂධ නියාමන අධිකාරිය අත්තනෝමතික ලෙස ෆාමේස් සමාගමේ ඖෂධ ලියාපදිංචි කිරීමේ බලපත්‍ර තහනම් කිරිම හෙළා දකිමින් එහි සේවක සේවිකාවන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගියදා සංදේශයක් බාර දි ඇත.

කොළඹ හුණූපිටිය පෙරහර මාව‌තේ සිට පාගමනින් ගිය සේවක සේවිකාවන් මෙම සංදේශය බාර දී ඇත. ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සාධාරණ හා නීත්‍යානූකූල පරීක්ෂණ කටයුතු සිදුකර තීන්දු තීරණ ගන්නා ලෙසත් නිසි බලධාරීන්ට නිර්දේශ කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයාගෙන් එම සේවකයින් ඉල්ලා සිටියේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435