ෆේස්බුක් සම්බන්ධ ගැටලු සඳහා විමසන්න 0112691692

(ෆේස්බුක්) වසරේ ගත වූ කාලය තුළ අන්තර්ජාල අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 900 ක් ලැබී ඇතැයි, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, වැඩි ම පැමිණිලි සංඛ්‍යාව ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් ලැබී ඇති බව ය.

පෞද්ගලික තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා ෆේස්බුක්හි ආරක්ෂක සැකසුම් අනුගමනය කරන ලෙස ද ඔහු ඉල්ලා සිටී.

ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල ගැටලු සම්බන්ධයෙන් වන පැමිණිලි 0112 691 692 දුරකතන අංකයට යොමු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙයි.

මුලාශ්‍රය: මැදපෙරදිග වෙබ් අඩවිය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (2)

  1. not says:

    මම භික්ෂුවකි....මගේ පින්තුර අරගෙන වෙනත්පු ද්ගලයෙක් මා ලෙසින් පෙනී සිටිමින් එකිනෙකාට පණිවුඩ හුවමාරු කරගන්නවා...
    මට ඔහුගේ ගිණුම අවහිර කරන්න ඕනි.....පුළුවන්න නම් ඔහුව අල්ලාගන්න එයද ම හට කරා ලොකු උදව්වකි...

    (0)(0)



    0



    0
  2. Author says:

    ව්‍යාජ ගිණුමක් රිපෝර්ට් කරනකොට කීදෙනෙක් රිපෝර්ට් කරන්න ඕනද

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435