20 එරෙහිව වෘත්තීය සමිති උද්ඝෝෂණයක

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ’20 ට එරෙහි වෘත්තීය සමිති ව්‍යාපාරය’ විසින් 2020.10.21 අද දින පාර්ලිමේන්තු වටරවුමේ දී උද්ඝෝෂනයක් පැවැත්වීය.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ‘සංශෝධන සහිතවවත් එපා’ යනුවෙන් එම උද්ඝෝෂණය වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.

කොරෝනා රෙගුලාසි යටතේ පැවැත්වූ මෙම උද්ඝෝෂණය පවත්වන ලදි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වෘත්තීය සමිති අවි අමෝරයි…..

Posted by Wedabima Local on Wednesday, October 21, 2020

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435