2017 විදේශික ශ්‍රමිකයින්ට කොරියාවෙන් හිමි රැකියා ප්‍රමාණය මෙන්න

කොරියානු රජය විසින් ප්‍රකාශයට පත්කරන පරිදි 2017 වර්ෂයේදී විදේශීය ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ලබා දීමට තීරණය කර තිබේ.

ඒ අනුව මෙවර ක්ෂේත්‍ර කිහිපයක් යටතේ රැකියා අවස්ථා 56000ක ප්‍රමාණයක් ලබා දීමට අපේක්ෂිත අතර කොරියානු රජය විසින් ඒ බැව් ප්‍රකාශකර තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත වීඩියෝ පටය නරඹන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435