2019 උපාධිය සම්පූර්ණ කල උපාධිධාරීන්ට විශේෂ දැනුවත් කිරීමක්!

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහනේදී 2019 වසර තුළ උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන්ටත් රැකියා සඳහා අයදුම් කිරීමේ අවස්ථාව ලැබී තිබේ.

ඒ අනුව 2019-1-1 දින සිට 2019-12-31 දක්වා උපාධිය සම්පූර්ණ කර ඇති අදාළ කාලය තුළ රැකියා විරහිතව සිටින සියලු උපාධිධාරින්ටද මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435